KUMBALOLUWA  our village story.  hi, you can learn more with our our  village !


සරැසාර කුඹුරැ   හා පරන නම්බු නාම
පලතුරැ කඩයක්

 කුඹල්ඔළුව ශ්‍රී ලංකාවේ ගම්මානයකි. එහි අතීතයද වර්තමානයද අප මෙසේ සටහන් කරන්නෙමු. දිළිදු බව දුරලමින් නැගී සිටින්නට වෙර දරන කුඹල්ඔළුව ග්‍රාමීය මාතාව ගැන රසවත් තොරතුරැ අද පටන් කියවන්න.ටීටර් කාරයෝ- වාදකයෝ-ප්‍රසිද්ධ දේවාල-පැරනිම පන්සල  විජයාරාමය - ගෑනු ස්කෝලෙ- තවත් ගොඩක්

පාසැල



සකළකළා වල්ලභ රජ ගමට නම තැබීම



‍කොට්ටල පාලම මායිම

Comments

Popular posts from this blog