Posts

Showing posts from January, 2021
 අපි අපේ ගමවු කුඹල්ඔළුව ගම්මානය ගැන නිරතුරැව ලියන්නයි අදහස් කරන්නේ-ඔබටත් පුළුවනි එයට එකතුවන්න.ඔබ ගමගැන ලියු පොත කියවුවානම් විස්තර දන්නවා ඇති.ඒත් දැන් ගම වෙනස් වෙලා.ඉඩකඩම් පුංචි වෙලා.පවුල් සංඛ්‍යාව වැඩිවෙලා. අපේගමේ දරැවන්ට උපකාර කරන්න අපි විවිධ මාර්ග අනුගමනය කරනවා.අපට අද පත්වෙලා ඉන්න මන්ත්‍රිතුමිය කොකිලා ගුනවර්ධන මැතිනියත් අපට ආසන්නවු චරිතයක් නිසා එතුමියත් අපට උපකාරවේයයි අප විශ්වාශ කරනවා. එහෙනම් අන්තර්ජාලයට යන ඔබත් සතියකට වතාවක් හරි කුඹල්ශළුව වෙබ්පිටුව කියවා බලන්න වගෙම අළුත් තොරතුරැ එවන්නත්  පහත ලිපිනය හා දුරකතන අංකය භාවිතා කරන්න. අපේගම අනිත් ගම්වලට වඩා වෙනස් දියුනු ගමක් කරන්න නම් අප එකතුවෙලා මෙය කරන්නම ඔන නේද ? දුරකතනය- 0755229367,ඊමේල් අංකය- kumbaloluwa@gmail.com මම නාල්ස් නිශ්ශංක- ඔයාලට හුරැ පුංචි මිනිහාමයි. ඔයාලගෙ දරැවන් ඉංග්‍රිසි හා ගණිතයෙන් දක්ෂයන් කරන්න මා සැකසු උපකාර පොත් ලබා ගන්න. පළමු වසර  සිට 11 වසර දක්වාම සකසා  ඇතිනිසා කතාකරල ගෙන්වා ගන්න.ගාස්තුව මුද්‍රණ වියදම  පමනයි.පොත් සකසන්න උපකාරවු මහත්ම මහත්මීන් ගැනත් මම ඉදිරිලිපියෙන් කියන්නම්. දරැවනටම කියවන්න ලියු ගමගැනවු පොතත් ලබා ගන්