13 නිවාස හා ගෟහ සැළසුම් අතීතයේ පමනක් නොව 1960 ගනන් වලද එනම් 1948 නිදහස ලද පසුද ගමේ ගෙවලින් තරමක් අතමිට සරැ අයගේ ගෙවල තාප්ප බිත්තියෙන් බැඳ පොල් අතු වහලයෙන් නිමව තිබිනි. අනෙක් ගෙවල වරිච්චි හෝ කටුමැටියෙන් ඉදිවින. එමෙන්ම බිමට මැටි අතුරා ඒමත මැටි සමග දියකල ගවයන් ගේ ගොම ආලේප කළහ. මෙම ගොම මැටි ගෙබිම විශබීජ නාශකයක් ලෙසද ක්‍රියා කරන බවද පැරැන්නන් විශ්වාශ කලහ.මෙවන් තත්වයකට හේතුව වන්නට ඇත්තේ එවකටද අපේ ගමේ ස්කෝල මහත්වරැ නොහොත් පාසැල් ගුරැමහතුන් හා අනෙකුත් රාජ්‍ය සේවකයන් සිටියේ කිහිප දෙනෙකු වීමත් අනෙක් ගම්වැසියන් ගොවිතැන පමනක් කළ අය විමත් නිසාය.ගොවිතැන නොකල සමහරැන් වඩුවැඩ,පෙදරේරැ වැඩ,හරකුන් එළුවන් ඇති කිරීම ආදී ආදායම් මාර්ග වල යෙදුනාහ. එමෙන්ම ගොවිතැනට උගත්කම අවශ්‍ය නොවු බැවින් පාසැල් ගියේ තරමක වත්පොහොසත්කම් ඇති පවුල් වල දරැවන් පමනක් බවද අතීත තතු පෙන්වා දෙයි.එසේම අතීතයේ රජමැදුර හැර අන් ගෙවල කපරාදු කර සුදු හුණු ආලේප කිරීම තහනම් වු බව පැරණි පොතපතෙහි සඳහන්ව ඇත. අපේ ගමේද ගෙවල් තනන අය වුහ.තාප්ප බැම්ම,වරිච්චි හා කටුමැටි ආශ්‍රිතව නිවාස ඉදි නරන්නට ඔවුන්ට මනා දැනීමක්ද ව...
දරැවනටම කියවන්න ලියු ගමගැනවු පොතත් ලබා ගන්න අමතක කරන්න එපා ! ස්තුතියි.
Popular posts from this blog
6 කවියක් සිල්වත් හිමිවරැන් බෙදනා දහම අම කමතේ වෙලේ කව් සීපද ඇසුනු බිම සිංහලහාලෙ බත ඉදෙනා ගෙයක හැම සුන්දර කුඹල්ඔළුවයි මා උපන් ගම ( ආර්.පී.කරැණාරත්න ) සීමා කළත් ගම දීඇල්ලේ ඔයකින් සීමාවුනේ නෑ කුඹුරට එහි ජලයෙන් ඉපදුන නිසා මිනිසත්කමලැබ පිනකින් මටමගෙමව වගෙයි මේගම බැඳුන සිතින් (නාල්ස් ) 17 ගමේ ගොවිතැන හා වෙහෙස නිවු ගී සීපද ...
Comments
Post a Comment