
කුඹල්ඔළුව රා වාඩිය හා රාමයියලා ගේ කතාව 1930 වර්ෂවල කුඹල්ඔළුවෙ පටන් ගැන්මවු කොට්ටල පාලම අසලවු ඉඩමක රා තැබෑරැමක් පැවති බවත් පසුව එහි කොහු නිෂ්පාදන කම්හලක්දපැවතුන බවත් කියවේ. ඉන්දියාවේ කාටින් ප්රාන්තයෙන් මෙහි පැමිනි කොච්චි නැමැති ජනවාර්ගිකයන් කොටසක් රට හැම ප්රදේශයකම කිතුල් හා පොල්ගස් වලින් තෙලිදිය හා රා නිපදවීමේකාර්යයකයෙදුනාහ.ඒවසර50කටපමනය.එහෙත් ශ්රීලංකාවේ රජවරැ පාළනය කළ සමයේ පවා මෙරට රා නිෂ්පාදනය සිදුව ඇත.එම කාළයේ රා නිපදවන්නන් හැඳින්වුයේ රා මදින්නන් ලෙස බව ඉතිහාසය දක්වයි.මේ කවිය බලන්න කළුවන් කළුරැවයි අපෙගම මදින්නා මන්ඩි නැතිව රා ගමටම - බෙදන්නා එනඑන ළපටි මල් නෑරම තලන්නා දෙවියෝ රැක දෙන්න අපගම -මදින්නා මෙය සිංහල සාහිත්තයට එක්වු බෙහෙවින් ජනප්රියවු කවියකි.එය මෙරට රා බ...